Photography Travel 

කුඩාවැල්ල හුම්මානයේ අසිරිය

දක්ෂිණ වෙරල බඩ පිහිටි ස්වභාවධර්මයේ තවත් අපූර්වත නිර්මාණයකි හුම්මානය.ඇත්තෙන්ම මෙය ස්වභාවික වතුර මලක් ලෙස හැඳින්වුවත් නිවැරදිය. දකුනේ ජීවත්වන ජනතාව මෙය “කරිජ්ජමාලාව” කියා ද හදුන්වයි.ශ්‍රී ලංකාවේ පවතින හුම්මාන දෙක අතුරින් විශාලතම හුම්මානය වන්නේ මෙයයි.මෙම හුම්මානය කුඩාවැල්ල ධීවර ගම්මානයේ පිහිටා තිබෙන අතර අනෙක් හුම්මානය උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇත.මාතර සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පැමිණ දික්වැල්ල නගරය සිට කිලෝ මීටර් 12 ක් පමණ ගිය විට කුඩාවැල්ල මංසන්ධිය හමුවේ. එම හන්දියෙන් හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ඉදිරියට ගමන් කලවිට හුම්මානය පිහිටි වෙරළ තීරයට පිවිසිය හැකි ය.මෙම හුම්මානය වෙත පිවිසීමට වැල්ලේකැලේ නමින් හඳුන්වන කුඩා කඳු…

Read More
Translate »