කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple Ancient Place Archaeology Temple Travel 

කතළුව පුරාණ විහාරස්ථානය

කතළුව පුරාණ විහාරස්ථානය ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍යය විසින් මුළු ශ්‍රී ලංකාවම පාලනයට යටත්කර ගැනීමෙන් වසර හයකට පමණ පසුවය. මෙම විහාරස්ථානය ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ විහාර මන්දිරයේ (පිළිමගෙයි) ඇති බිතුසිතුවම් හේතුවෙනි. පාසැලේ චිත්‍ර කලාව හැදෑරූ අය මෙම විහාරස්ථානයේ නම අසා ඇති. පිළිමගෙය තායි ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිකරන ලද අෂ්ටාස්‍ර ගොඩනැගිල්ලකි. කතළුව බිතුසිතුවම්වල දක්නට ලැබෙන ඇඳුම් හා සම්ප්‍රදායන් මුල්කිරිගල විහාරස්ථානයට සමීපව සමාන වේ. මෙම සිතුවම් අතර වෙනස් ආකරයේ බිතු සිතුවම් දෙකක් තිබේ. පළමුවැන්නෙන් යුරෝපීය ඇඳුමින් සැරසී යුරෝපීය සොල්දාදුවන් පිරිසක් තුවක්කු රැගෙන බෞද්ධ පෙරහැරකට සහභාගී වන අයුරු දැක්වේ. දෙවැන්න නම් මහා පරිනිර්වනයට…

Read More
නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala Archaeology Travel 

නන්දිමිත්‍ර යෝධයා උපන් කිඹුලාගල

නන්දිමිත්‍ර යෝධයා අනුරාධපුර රාජධානියේ උතුරු කොටසේ වැව් නිමාවේ මෙම ගම පිහිටා තිබේ. වැව නිමාව කාලීනව උච්චාරණයේදී වැව් නිමාව  වව්නියාව බවට පත්ව තිබේ. වව්නියාව – පදවිය (B 442) මාර්ගයේ කි.මී. 20ක් පමණ ගිය විට මෙම ස්ථානය හමුවේ. (ඒරුපොතාන වැව පහු කර කි.මී 2ක් පමණ ගියවිට). ඒරුපොතාන වැව යනු අතීත ශෛලමය සොරොව්වක් සහිත වැවකි. රට එක්සේසත් කළ ගැමුණු සේනාවේ සිටි දසමහා යෝදයන්ගෙන් එක් අයෙක් ලෙස නන්දිමිත්‍ර යෝධයා විශාල සේවයක් කර තිබේ. මිත්‍ර නම් වූ ඔහු පසුව නන්දිමිත්‍ර බවට පත්ව තිබේ. ඔහු පිළිබදව, කුඩා කළ සිදු කළ මිරිස් ගල ඇදගෙන යාම, උණ පදුර…

Read More
හම්බන්තොට එල්ලුම් ගස Ancient Place Archaeology Travel 

හම්බන්තොට එල්ලුම් ගස

හම්බන්තොට එල්ලුම් ගස : හම්බන්තොට එල්ලුම් ගසෙහි ඉතිහාසය  ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගය දක්වා දිව යයි. 1818 නිදහස් සටන් වල ප්‍රධාන චරිතයක් වන කොහොඹුරේරාල මෙම එල්ලුම් ගස භාවිතයෙන් ඝාතනය කරන ලදී. මෙම එල්ලුම් ගස කිතුල් කඳකින් සාදා ඇති අතර එය මේ දක්වා ඉතිරිව පවතී. මෙම එල්ලුම් ගස එකවර පුද්ගලයන් හතර දෙනෙකු එල්ලා තැබීම සඳහා නිර්මාණය කර ඇත. ලෙනාඩ් වුල්ෆ්ගේ වාර්තා වලට අනුව ඔහු මෙම එල්ලුම් ගස දෙස ඔහුගේ නිල නිවසේ ජනේලයක් හරහා බැලීමට පුරුදුව සිටි බව පවසයි. දිසාපතිවරුන්ගේ නිල නිවස පිහිටා ඇත්තේ ඉතා ආසන්නයේ ය. ඔහුගේ නිල කාලය තුළ (1908-1911) මෙම…

Read More
Archaeology Temple 

ගෝතමී විහාරයේ බිතුසිතුවම්

ගෝතමී  විහාරය  ලංකාවේ වර්තමාන විහාර බිතුසිතුවම් අතර විශිෂ්ට කලා ලක්ෂණ පිළිබිඹු කෙරෙන විහාරයකි බොරැල්ලේ ගෝතමී විහාරය. වර්ණ, රේඛා, හැඩතල, නිමාව හා ශෛලිය අතින් ගෝතමී විහාරයේ බිතුසිතුවම් අගනා කලා නිර්මාණ වශයෙන් සැලකිය හැකිය. නූතන චිත්‍ර ශිල්පියෙකු වන ජෝර්ජ් කීට් මහතා විසින් අඳින ලද ගෝතමී විහාරයේ සිතුවම් වල දක්නට ලැබෙන්නේ නව කලා ආරකි. මෙම සිතුවම් වලින් නිරූපණය වන්නේ බුද්ධ චරිතයයි.නමුත් ජාතක කථා, සූවිසි විවරණය, සත් සතිය වැනි අවස්ථා මේ චිත්‍ර ශිල්පියාගේ සිතුවමට ලක්වී නොමැත. “දේවාරාධනය” නමැති  චිත්‍රයෙන් ආරම්භ වන සිතුවම්,මහා මායා දේවියගේ සිහිනය, සිදුහත් කුමාරෝත්පත්තිය, වප් මගුල, ශිල්ප දැක්වීම, විවාහ මන්ගල්‍යය, සතර…

Read More
Archaeology 

සෝලියස් මෙන්ඩිස්

ක්‍රි.ව . 1895 ජුලි 12 වන දින කහව නම් ගමෙහි උපත ලද සෝලියස් මෙන්ඩිස් කලාකරුවාට සොහොයුරන් 7 දෙනෙකි. සෝලියස් මෙන්ඩිස් මෙම පවුලේ දෙවෙනියා විය. කුඩා කල සිටම චිත්‍ර ඇඳීමට තිබු දක්ෂතාවය නිසාද බෞද්ධ ආගමට තිබූ ලැදියාව නිසාද නිහතමානී කාගේත් සිත්ගත් පුද්ගලයෙකු විය. මුලින්ම අධ්‍යාපනය ලැබීම සඳහා මාදම්පේ පාසලට ඇතුල්වී 8 වන පන්තිය දක්වා ඉගෙන එයින් ඉගෙනීම නතර කළේය. ගමේ පන්සලත් පන්සලේ පරිසරයත් මොහුට සිත්ගත්තේය. දිනක් චිත්‍ර ශිල්පීන් කිහිපදෙනෙක් පන්සලේ චිත්‍ර ඇඳීම කරනු ලැබූ අවස්ථාවෙහි එය දෙස බලා සිටි සෝලියස් මෙන්ඩිස් ඒ පිළිබඳව තදබල ආශාවක් ඇතිකරගත්තේය. ඒ අනුව ඔහුට ආවේණික වූ…

Read More
Ancient Place Archaeology Temple 

නාලන්දා ගෙඩිගේ

මාතලේ සිට දඹුල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ අඩක් පමණ දුර ගිය විට කඳුරටේ උතුරු දෙසින් වියළි කලාපයට මුහුණ ලා පිහිටි නාලන්දා ගම හමුවෙනවා. මේ නාලන්දා ගමේ දැනට ජලාශයක් බවට පත්වී තිබෙන වෙල් යායක් මැද වූ හතරැස් මළුවක පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඓතිහාසික සිද්ධස්ථානයක් වන ගෙඩිගේ සහිත විහාර සහිත නටබුන් පිහිටා තිබෙනවා. ගෙඩිගේ නමින් හැඳින්වෙන මේ ප්‍රතිමා මන්දිරය අට වන සියවසටත් දහවන සියවසටත් අතර කාල සීමාවකට අයත්බව පුරා විද්‍යා සාධක වලින් හෙළිවී තිබෙනවා මෙය ක්‍රි.ව. හත්වැනි සියවසට අයත් මහබලිපුරම්හී පල්ලව ගෘහනිර්මාණ සම්ප්‍රධායේ අංග ලක්ෂණ වලින් යුක්තව ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා…

Read More
Ancient Place Archaeology crafts 

සිංහල සැරසිලි මෝස්‌තර

මහනුවර රාජධානි සමයේදී චිත්‍ර හා කර්මාන්ත සඳහා භාවිතා කළ මෝස්‌තර ගණනාවකි,මහනුවර යුගයට අයත් වෙහෙර විහාර බිතු සිතුවම් අතර මේ මෝස්‌තර දැකිය හැකිය. ඒවා දිව්‍ය, සත්ව, උද්භිද හා නිර්ජීවී යනුවෙන් මූලිකව කොටස් හතරකට බෙදා දක්වා ඇත. දිව්‍ය දිව්‍ය ලෙස සැලකෙන්නේ ඉර හා හඳයි. මේවා සදාකාලික භවේ සංකේතයි. ඈත අතීතයේ සිටම සුර්ය හා චන්ද්‍ර රූප දෙක සෞභාග්‍ය හා සමෘද්ධියේ සංකේත ලෙස යොදා ගැනුණි. සූර්යයා නිරුපණය කිරීමේදී මිනිස් මුහුණකින් එය දක්වා තිබෙයි මුහුණ වටා විහිදෙන රැස් වළල්ල සිංහල චිත්‍ර සම්ප්‍රදාය අනුව දක්වා ඇත. සූර්යය රූපයෙන්ම තේජවන්ත විලාසය ඉස්මතු වන අතර චන්ද්‍රයාගෙන්හ සෞම්‍ය ගුණය ප්‍රකට…

Read More
Archaeology 

මහාචාර්ය සෙනරත් පරණවිතාන (3 කොටස)

සෙනරත් පරණවිතානයන්ගේ 114 වන ජන්ම දිනය වෙනුවෙනි          විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ පහළ වුණු මහා විද්‍යාර්ථියෙකු සහ යුග පුරුෂයකු ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හැඳින්විය හැකිය. ඇතැම්හු, තම තනතුරු නිසා බැබළේ. එහෙත්, මෙතුමා නිසා සිදුවූයේ තනතුරට කිසියම් ප්‍රභාෂ්වරයක් හිමිවීමයි.                ඒ අන් කවරෙක් වත් නොව, නම ඇසූ පමණින් ඔබ හඳුනන, ශ්‍රී ලංකා පුරා විද්‍යාවේ පියා යන ආදර නමින් ඔබගේ හදවත්වල රැඳී ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහා ප්‍රඥයා ය.      …

Read More
Archaeology 

මහාචාර්ය සෙනරත් පරණවිතාන (2 කොටස)

ශ්‍රී ලාංකීය යුග පුරුෂයා                            මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සැබැවින්ම යුග පුරුෂයෙකු වන්නේ ඔහු සිය යුතුකම පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුල පමණක් නොව සාහිත්‍යය භාෂාව ඉතිහාසය – ලලිත කලාව හා අප රටේ දේශීය සංස්කෘතික උරුමයන් සමකාලීන විදේශීය සම්බන්ධතා පිළිබඳව ශාස්ත්‍රානුකූලව විග්‍රහ කර අනාගත පරපුර සඳහා ඇප කැප වී සේවය කළ නිසාය. ඔහු විසින් සැකසුනු සමීක්ෂණ වාර්තා අනාගත පර්යේෂකයින්ගේ මුලාශ්‍ර වනු ඇත. කැලණිය විශ්ව විද්‍යාලයේ  පුරා විද්‍යා අංශයේ මහාචාර්ය හා පශ්චාත් පුරාවිද්‍යා අද්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම සංස්කෘතික ත්‍රිකෝණයේ සීගිරි ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ…

Read More
Senarath Paranavithana - සෙනරත් පරණවිතාන Archaeology 

මහාචාර්ය සෙනරත් පරණවිතාන (1 කොටස)

සිංහල , පාලි හා සංස්කෘත ඇතුළු පෙරදිග භාෂා මෙන්ම ඉංග්‍රීසි භාෂාවද ඉගෙනීමෙහි යෙදී සිටි තරුණයෙකුට 1915 වර්ෂයේදී ප්‍රාචීන භාෂෝපකාර සමිතිය විසින් පවත්වන ලද ප්‍රාරම්භක විභාගයේදී ඉහලම තැන ලැබූ නිසා සිංහල තරුණයා නම් සංගමය මගින් තෑගි වශයෙන් ලැබුනේය. එම පොත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කරන ලද එපිග්‍රැෆියා සෙයිලනිකා නැමති ග්‍රන්ථයයි. එහි අඩංගු වී ඇත්තේ ලංකාවේ ශිලා ලිපිය.            මේ පොතක් තෑගි ලැබීම හා පොතක් තෑගි දීම පසු කලෙකදී ලොව පිළිගත් මහා පුරාවිද්‍යාඥයෙක් භාෂා විශාරදයෙකු හා ඉතිහාසඥයෙකු බිහි කිරීමට පදනම දමන්නට ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. මේ තරුණයාට එදා…

Read More
Translate »