Statue 

අනුරධපුර සමාධි පිලිමය සහ අවුකන බුදු පිළිම වහන්සේ

අනුරධපුර සමාධි පිලිමය ලොව හොඳම හිඳි පිළිමය ලෙස සලකෙන අනුරධපුරයේ මහමෙව්නා උයනේ පිහිටි සමධි බුදු පිළිම වහන්සේ ක්‍රි.ව. 4-5 සියවස් වලදී කරවූ එනම් අනුරධපුර යුගයට අයත් නිර්මාණයක් ලෙස සලකේ. කළුගල් මාධ්‍යයෙන් පූර්ණ උන්නතව නෙලා ඇති මෙම පිළිම වහන්සේ කෙරෙන් වීරාසන ක්‍රමය හා ධ්‍යාන මුද්‍රාව නිරූපිත වේ. බුදුරජුන්ගේ අසමාන පෞරුෂය, ආධ්‍යාත්මික අති මානුෂික ලක්ෂණ, මුදු මොළොක්, සෘජු ජීවී බව මෙම පිළිමයෙන් පිලිබිඹු වන බව මෙම පිළිමය පිලිබඳ අධ්‍යයනයකරන උගතුන්ගේ මතයයි. ඇඟට ඇලුනු සිවුර, එක් රැල්ලකින් පමණක් දැක්වීම ශිල්පියා තුල වූ නිර්මාණශීලී කුසලතවය කියපායි. පිරුණු රවුම් ශාන්ත මුහුණින් මහා කරුණාව ප්‍රකශ වේ.…

Read More
Archaeology 

මහාචාර්ය සෙනරත් පරණවිතාන (3 කොටස)

සෙනරත් පරණවිතානයන්ගේ 114 වන ජන්ම දිනය වෙනුවෙනි          විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ පහළ වුණු මහා විද්‍යාර්ථියෙකු සහ යුග පුරුෂයකු ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හැඳින්විය හැකිය. ඇතැම්හු, තම තනතුරු නිසා බැබළේ. එහෙත්, මෙතුමා නිසා සිදුවූයේ තනතුරට කිසියම් ප්‍රභාෂ්වරයක් හිමිවීමයි.                ඒ අන් කවරෙක් වත් නොව, නම ඇසූ පමණින් ඔබ හඳුනන, ශ්‍රී ලංකා පුරා විද්‍යාවේ පියා යන ආදර නමින් ඔබගේ හදවත්වල රැඳී ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහා ප්‍රඥයා ය.      …

Read More
Archaeology 

මහාචාර්ය සෙනරත් පරණවිතාන (2 කොටස)

ශ්‍රී ලාංකීය යුග පුරුෂයා                            මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සැබැවින්ම යුග පුරුෂයෙකු වන්නේ ඔහු සිය යුතුකම පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුල පමණක් නොව සාහිත්‍යය භාෂාව ඉතිහාසය – ලලිත කලාව හා අප රටේ දේශීය සංස්කෘතික උරුමයන් සමකාලීන විදේශීය සම්බන්ධතා පිළිබඳව ශාස්ත්‍රානුකූලව විග්‍රහ කර අනාගත පරපුර සඳහා ඇප කැප වී සේවය කළ නිසාය. ඔහු විසින් සැකසුනු සමීක්ෂණ වාර්තා අනාගත පර්යේෂකයින්ගේ මුලාශ්‍ර වනු ඇත. කැලණිය විශ්ව විද්‍යාලයේ  පුරා විද්‍යා අංශයේ මහාචාර්ය හා පශ්චාත් පුරාවිද්‍යා අද්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම සංස්කෘතික ත්‍රිකෝණයේ සීගිරි ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ…

Read More
Senarath Paranavithana - සෙනරත් පරණවිතාන Archaeology 

මහාචාර්ය සෙනරත් පරණවිතාන (1 කොටස)

සිංහල , පාලි හා සංස්කෘත ඇතුළු පෙරදිග භාෂා මෙන්ම ඉංග්‍රීසි භාෂාවද ඉගෙනීමෙහි යෙදී සිටි තරුණයෙකුට 1915 වර්ෂයේදී ප්‍රාචීන භාෂෝපකාර සමිතිය විසින් පවත්වන ලද ප්‍රාරම්භක විභාගයේදී ඉහලම තැන ලැබූ නිසා සිංහල තරුණයා නම් සංගමය මගින් තෑගි වශයෙන් ලැබුනේය. එම පොත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කරන ලද එපිග්‍රැෆියා සෙයිලනිකා නැමති ග්‍රන්ථයයි. එහි අඩංගු වී ඇත්තේ ලංකාවේ ශිලා ලිපිය.            මේ පොතක් තෑගි ලැබීම හා පොතක් තෑගි දීම පසු කලෙකදී ලොව පිළිගත් මහා පුරාවිද්‍යාඥයෙක් භාෂා විශාරදයෙකු හා ඉතිහාසඥයෙකු බිහි කිරීමට පදනම දමන්නට ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. මේ තරුණයාට එදා…

Read More
Translate »