Mulkirigala Rock Temple - මුල්කිරිගල රජමහා විහාරය Ancient Place Statue Temple Travel 

මුල්කිරිගල රජ මහා විහාරය

මුල්කිරිගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත පුරාණ විහාරයකි. මෙම විහාරය වීරකැටිය ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර මුල්කිරිගල හන්දියේ සිට 2 කි.මි. පමණ දුරකින් පිහිටා ඇත.මෙම විහාරස්ථානයට දික්වැල්ල හෝ තංගල්ල පෙදෙස් වලින් ළඟා විය හැකි අතර මුල්කිරිගල විහාරය කුඩා සීගිරිය ලෙසින්ද හැඳින්වේ. වර්තමානයේ මෙම විහාරය මුල්කිරිගල නමින් හැඳින්වුවද සමුද්ද පබ්බත, මුහන්ද්‍ර ගිරි, මුහුදු ගිර, ගිරිබා වෙහෙර, ගිරිබ ලෙණ, දක්ඛින පබ්බත, දක්ඛින ගිර, මුවතිරිගල, මුකිරිගල්ල, මුල්ලගිරිය යන නම් වලින් මෙය පුරාණයේ හඳුන්වා ඇත. මුල්කිරිගල විහාරයේ මුදුනත පිහිටි ස්ථූපය සද්ධාතිස්ස රජ විසින් ක්‍රි. ව. 3 වන…

Read More
බුදුරුවගල - Buduruwagala Ancient Place Statue Temple 

බුදුරුවගල

බුදුරුවගල යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික පූජා භූමියකි. වැල්ලවායේ සිට සැතපුම් හතරක් දුර ඝන වනයක පිහිටි විශාල ගල් පව්වක් පසුබිම් කර ගනිමින් බුදුරුවගල පිළිමය නිර්මාණය වී ඇත. උස අඩි 50ක් වන බුදුරුවගල පිළිමය ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් බව විශ්වාස කෙරෙයි. අභය මුද්‍රාවෙන් නෙළා ඇති මේ හිටිපිළිමය, ගලෙන් මතුකර බදාමයෙන් සම්පුර්ණ කර තිබූ බව පෙනෙයි. මෙහි දෙපා සහ පද්මාසනය වෙනම තනා සවිකර තිබෙයි. බුදුරුවට දෙපසින් අඩි 40ක් පමණ උසැති බෝසත් රූප දෙකක්ද දැකිය හැකිය. මෙහි ප්‍රධාන බුදුරුවට දෙපස ප්‍රථිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රථිමාවේ දකුණු පසින්…

Read More
Ancient Place Statue Temple Travel 

දඹුලු විහාරය

තැනිතලාවේ සිට 600m ක් පමණ උසින් දඹුලු පර්වතය  පිහිටා ඇත. මෙම දඹුලු පර්වතයේ ලෙන් සංකීරණයක් පිහිටා ඇත. මෙම ලෙන් තුල මෙරට ඉතා වටිනාකමකින් යුතු ගල් විහාරයක් පිහිටා ඇත. මහා වංශයේ මෙම විහාරය ජම්බුකෝල නමින් නම්කර ඇත. දඹුලු පර්වතයේ අඩි 350ක් පමණ උසින් මෙම ලෙන් විහාරය පිහිටා ඇත. මෙහි ස්වාභාවිකව නිර්මාණය වුනු ලෙන් මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද ලෙන්ද පවතියි. ක්‍රි.පු  1 වන ශතවර්ෂයේ විසු වට්ටගාමිණී අභය රජතුමා විසින් මෙම ස්වභාවික ලෙන් සමහරක් විශාල කර පිළිසකර කල බවට සඳහන් වෙයි. මෙම විහාරයේ   ක්‍රි.පූ. 3 වන සියවසේ  සිට ක්‍රි. පූ. 5 වන සියවස…

Read More
Ancient Place Statue Temple 

සැස්සේරුව හිටි පිළිමය

සැස්සේරුව වනගත ගිරිදුරගයන්ගෙන් සොයාගත් යෝධ හිටි පිළිමය ක්‍රි.ව. තුන්වැනි සියවසට අයත්සේ සැලකෙයි.මෙය අවුකන පිළිමයට වඩා උසින් අඩුය.ගලේ ඇතුළට වන්නට නෙළා ඇති අතර,පාදවලට පාදමක්ද සවිකර නැත.අභය මුද්‍රාව පිළිබිඹු කරයි.පරණවිතාන මහතාගේ අදහස වන්නේ, මෙය මහායාන භික්ෂුන්ගේ අනුශාසනාව පරිදි මහසෙන් රජතුමා විසින් කරවන ලද්දක් බවයි.ප්‍රතිමාවේ  වැඩ අවසන් කිරීමට ප්‍රථම රජතුමා මියගිය නිසා එහි වැඩ අවසන් නොකළ බව සඳහන් වේ.එච්.සී.පී. බෙල් මහතාගේ වාර්තාවේ පරිදි මෙම පිළිමයේ උස අඩි 39 අඟල් 3කි.හිස අඩි 07 අඟල් 04කි. මෙය මෛත්‍රී බුද්ධ ප්‍රතිමාවක් යැයි සැලකේ. මෙය අවුකන බුදු පිළිමයට නුදුරින් පිහිටා ඇත.සැස්සේරුව බුදු පිළිමය විශිෂ්ට කලා ලක්ෂණ  පිළිබිඹු…

Read More
shiva parwathi Statue 

ශිවගේ බලය පෙන්වන පාර්වතී

ශ්‍රී ලාංකික  ලෝකඩ ප්‍රතිමා කලාවේ හින්දු මූර්ති වලටද වැදගත් තැනක් හිමිවේ. ශිව නටරාජාට මෙන්ම ශිව පාර්වතී ටද වැදගත් ස්ථානයක් මෙරට මූර්ති කලාව තුළ හිමිවේ. පාර්වතී මූර්තිය තුළ දැක්වෙන ශෛලීන් විශේෂ වූ ලාංකික මූර්ති ලක්ෂණ මතු කරයි. දකුණතින් නෙළුම් මලක් දරා සිටීම ප්‍රතිමා කලාවේ විශිෂ්ට ලක්ෂණයක් ලෙස සැලකේ. පාර්වතී ප්‍රතිමාව තුලින් ශිවගේ ශක්තිය නිරූපණය වේ. කොළඹ කෞතුකාගාරයේ දැනට තැම්පත්කර ඇති ක්‍රි. ව.  11 – 12 සියවසට අයත් ඝන ලෝකඩ වලින් නිර්මාණය කර ඇති පාර්වතී ප්‍රතිමාව තුළින් ස්වභාවිකත්වයක් පෙන්නුම් කරයි. මෙහි ශිව පාර්වතීත් ශිවගේ වාහනය වූ නන්දි වෘෂභ  සහිත වෘෂභ මූර්ති කණ්ඩායමට…

Read More
Ancient Place Statue Temple 

ලංකාතිලක විහාරය

ගම්පොළ රාජධානි යුගයට අයත් පෞරාණික සිද්ධස්ථානයකි,ලංකාතිලක විහාරය පහන්ගල නමැති උස් ගල් තලාවක් මත පිහිටා තිබෙන මෙම විහාරය කඳු වළල්ලකින් වටවී පිහිටා තිබීම නිසා එයාට අලංකාර එක් වී ඇත. ලංකාතිලකය, ගම්පොළ රජ කළ හතරවන බුවනෙකබාහු රජතුමාගේ(ක්‍රි.ව 1344-1353) සේනාධිලංකාර නම් ඇමතියකු විසින් ගොඩනගන ලද විහාරයෙහි අඩි තාලම,කැපූ කළු ගලින් සාදා,බිත්ති ගඩොලින් නිර්මාණය කර ඇත.අඩිතාලම චතුරස්‍රාකාර වන අතර දිගින් හා පළලින් අඩි 64ක් පමණ වෙයි.විහාරයට ඇතුළුවන ස්ථානයේ පිහිටි ගලෙහිම නිර්මාණ කරන ලද කැටයම් නොමැති සඳකඩ පහණකි.දොරටුවේ පිට බිත්තිය විශාල මකර තොරණකින් යුක්තය.එය දරා සිටින්නේ සිංහ රූප දෙකකිනි,ඉන් පසුව දෙපැත්තේ දෙපස පිහිටි ආලින්දයයි.ආලින්දයෙන් ඇතුළුවන…

Read More
Ancient Place Statue Temple 

දඹුලු විහාරය

තැනිතලාවේ සිට 600m ක් පමණ උසින් පිහිටි දඹුලු පර්වතය හිරුට නිරාවරණය වී ඇති නිසා සූර්යලෝකය හොඳින් ලබන ස්ථානයකි.මේ පර්වතයේ ලෙන් සංකීරණයක් ඇත.මෙහි ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධාගමික වටිනාකමකින් යුතු ගල් විහාරයක් පිහිටා ඇත.මහා වංශයේ මේ විහාරය නම් කර ඇත්තේ ජම්බුකෝල නමින්.මේ විහාරය හමුවන්නේ දඹුලු ගලේ අඩි 350 ක් පමණ තරණය කිරීමෙන් පසුවයි.මෙහි සමහර ලෙන් මිනිසුන් විසින් නිර්මාණය කර ඇති අතර,ස්වභාවිකව සැකසුණු ලෙන් ද ඇත.ඒවායින් ස්වාභාවිකව පිහිටි ලෙන් සහ මිනිසා විසින් සෑදු ලෙන් මොනවාදැයි හඳුනාගැනීමට අපහසු වන තරමටම ඒවා නිමවා ඇත.මෙම ස්වභාවික ලෙන් වලින් සමහරක් ක්‍රි.පූ. 1 ශතවර්ෂයේ විසූ වට්ටගාමිණී අභය රජතුමා…

Read More
ගල්විහාරය පොලොන්නරුව - gal viharaya Ancient Place Statue Temple 

පොළොන්නරුව ගල්විහාරය (උත්තරාරාමය)

පොළොන්නරුවේ නගරයේ උතුරු සීමාවෙහි පිහිටි මෙම පුදබිම මහාවංශයෙහි උත්තරාරාමය යන නාමයෙන් හැඳින්වේ. ගල්විහාරය යන නාමය මේ සඳහා යෙදී ඇත්තේ මෙහි ඇති බුදු පිළිම හතරම ගලින් නිර්මාණය කර ඇති හෙයිනි. පොළොන්නරුවේ රජ කළ කීර්තිමත් රජ කෙනෙකු වූ මහා පරාක්‍රමබාහු ( ක්‍රි.ව. 1153-1186) රජුගේ මෙහෙයවීම යටතේ දක්ෂ මූර්ති ශිල්පීන් විසින් මෙම ගල් විහාරයේ මූර්ති නිර්මාණය කරන ලදී. ගල්විහාරයේ ප්‍රතිමා සතරකි. ඒවා මෙසේය. 1. වජ්‍රසනාරූඪව ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින බුදු පිළිමය. 2. දෙපසින් පිරිවර දෙවියන් දෙදෙනෙකු සහිතව එම ඉරියව්වෙන්ම වැඩ හිඳින බුදු පිළිමය. 3. හිටි බුදුපිළිමය. 4. විශාල ප්‍රමාණයේ සැතපෙන බුදු පිළිමය. ඉහත…

Read More
Statue 

අපේ රටේ පැරණි බුදු පිළිම

ගෞතම බුදුරජාණන් වහන්සේට බැතිමතුන්ගේ තිබූ ගෞරවය පිළිබිඹු කිරීමට බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයේදී මූර්ති ශිල්පීහු බුදු පිළිම නෙලීමට පෙළඹුණහ. බුදු පිළිම නෙලීමට පෙර කාලයේ බුදුරජුන්ගේ සිරිපතුල වැඳීමට ගෞතම බුදුන් සරණ ගිය බැතිමත්හු පෙලඹී සිටියහ. බුදු පිලිම කලාව තුල ගාන්ධාර ,මථුරා සහ අමරාවතී කලා සම්ප්‍රදායන් දක්නට ඇත. පරණිතම බුදු පිළිම ඉන්දියාවේදී හමුවන්නේ වයඹ දිග පෙදෙසිනි. ඒ ක්‍රි.ව. 120දී පමණ රජකල කනිෂ්ක රජ දවසේදීය. නමුත් අපේ රටේ බුද්ධිමතුන්ගේ මතයට අනුව පරණිතම බුදු පිළිම ලංකාවේදී නිර්මාණය කර ඇත. අනුරධපුර සමාධි බුදු පිළිමය අනුරධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති සමාධි පිළිමය තුලින් පිළිඹිබු වන සජීවී භාවය…

Read More
Statue 

අපේ රටේ බුදු පිළිම

ක්‍රි.ව. 1-2 ශත වර්ෂවලට අයත්යැයි සලකිය හකි බුද්ධ ප්‍රතිමා කිහිපයක් අනුරධපුරයෙන් හමුවී ඇත. දැනට රුවන්වලි දාගැබ ආශ්‍රිත පිළිමගෙයි ඇත්තේද මහ ඉලුප්පල්ලමෙන් හමුවූයේද මාලිගාවිල දක්නට ලැබෙන්නේද ඒ යුගයට අයත් හුණුගලෙන් නිම වූ පිළිම කිහිපයකි. ලංකවේ බුද්ධ ප්‍රතිමා කීප ආකරයකින් දැක්විය හැක. ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන කලාත්මක ලක්ෂණ අනුව ඒවා ප්‍රථමික අනුරාධපුර යුගයේ පිළිම, පශ්චත් අනුරාධපුර යුගයේ පිළිම, පොළොන්නරු යුගයේ පිළිම, නුවර යුගයේ පිළිම හා නූතන යුගයේ පිළිම ලෙස වර්ග කල හැකිය. ප්‍රතිමා නිර්මණය කොට ඇති මාධ්‍යය අනුවද ඒවා වර්ග කොට දැක්විය හැකිය. හුණුගල් පිළිම කළුගල් පිළිම රන් ආලේපිත පිළිම හෝ නොකළ ලොහ…

Read More
Translate »