නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala Archaeology Travel 

නන්දිමිත්‍ර යෝධයා උපන් කිඹුලාගල

නන්දිමිත්‍ර යෝධයා අනුරාධපුර රාජධානියේ උතුරු කොටසේ වැව් නිමාවේ මෙම ගම පිහිටා තිබේ. වැව නිමාව කාලීනව උච්චාරණයේදී වැව් නිමාව  වව්නියාව බවට පත්ව තිබේ. වව්නියාව – පදවිය (B 442) මාර්ගයේ කි.මී. 20ක් පමණ ගිය විට මෙම ස්ථානය හමුවේ. (ඒරුපොතාන වැව පහු කර කි.මී 2ක් පමණ ගියවිට). ඒරුපොතාන වැව යනු අතීත ශෛලමය සොරොව්වක් සහිත වැවකි. රට එක්සේසත් කළ ගැමුණු සේනාවේ සිටි දසමහා යෝදයන්ගෙන් එක් අයෙක් ලෙස නන්දිමිත්‍ර යෝධයා විශාල සේවයක් කර තිබේ. මිත්‍ර නම් වූ ඔහු පසුව නන්දිමිත්‍ර බවට පත්ව තිබේ. ඔහු පිළිබදව, කුඩා කළ සිදු කළ මිරිස් ගල ඇදගෙන යාම, උණ පදුර…

Read More
Translate »